Tuesday, June 1, 2010

ඔබ... මම....




.. සිය දහස් ගණනක් පුරා විහිදා අතු පතර සිටියත් ඔබ... මම...
දී සුව සහන වී සැඳැල් සියොතුන් හට නොමසුරුව... සුව සෙවනක් එතෙර මෙතෙර සැරිසරනා දනන් හට...
සැඩ සුළං අවු රශ්මිය වර්ශාව දරා...
.....වේ දිනක් ...
එදින...
සියොතුන් පැමිණ බලනු ඇත...
මෙහි සිටි ඔබ කොහි ගියෙදැයි කියා...
නැවත උන් දකිනු ඇත මදක් විමසුමින්...
සුවඳවත් මහපොළව සිඹිමින් වැතිර සිටින ඔබ, මම දෙස...

- වි.මු. චන්දන බණ්ඩාර

No comments:

Post a Comment

Followers