Wednesday, March 10, 2010

පැන් පොදක්...


මිහිරි වසන්තය..
පිරිවරා සියොතුන් අතරින් පතර...
නැවුම් මිහිරියාව... පතුරවයි...
හතර අත...

සුමුදු නිසන්සල.. මල් ගොමු...
කරයි වර්ණවත්... සුවඳවත්... පරිසරය....
සීත නිම්නයෙන් ගත් පැන් පොදක්...
නිවාලයි... සනහාලයි... සිත... ගත....
- වි.මු. චන්දන බණ්ඩාර

1 comment:

  1. the one of best places i even had a bath. u should post other pictures also

    ReplyDelete

Followers