Thursday, March 17, 2011

දිමි හටන

කවුද මේ මා සිටින මායිමට පැමිණි,
අමුත්තා...
ගියොත් හොඳයි ආ අතක් බලාගෙන ගුටි නොකා!
කියා රවයි ඔරවයි බලා දිමියෙකු දෙස තවත් දිමියෙක්, මා ඩෙනිමේ අයිතිය ඌටයි සිතා.

3 comments:

Followers