Thursday, December 10, 2009

කවි පද...

නිලඔර විවර කර එන රන් සියොත් කැල...
මනහර කුසුම විහිදා සත් සියක් දල...
දකිනා නුබ දසන් දක්වා සිනා සුන...
සැමකල් සදා සුව සනහන් නගේ ‍‍'‍ඹට ...
- චන්දන බණ්ඩාර

No comments:

Post a Comment

Followers