Saturday, March 6, 2010

රාත්‍රිය

සොඳුරු රාත්‍රිය කරයි මනරම්...
නිහඬව නිසලව ජීවිතය....
සුව සහන් මන පිරුනු හැඟුමන්....
කරයි මා සිත සිරි දැහැන්...
- වි.මු. චන්දන බණ්ඩාර

No comments:

Post a Comment

Followers