Friday, January 22, 2010

කවි පද...

සින්ටැක්ස් ට්‍රීස් එල් එල් කේ පාසර් අතරේ...
සිරවී පැටලී ගැට ගැසී එල් ආර් පාර්සිං කතරේ...
වන්නේ නිමක් ගන්නට හුස්මක් අතරේ...
වේයන් උදා වන්නට නිම කොම්පයිලර් සතරේ...
- වි.මු. චන්දන බණ්ඩාර

No comments:

Post a Comment

Followers