Monday, January 25, 2010

ඦන්ද සිතුවිලි...

රතු කොල පාට නිල් කහ දම් කොඩි අස්සේ...
ජර මර නැතිය දෙදෙනයි අද අප මත්තේ...
වේනම් සෙතක් ඒකයි අප කල යුත්තේ...
කතා නැතුව වැඩ සලකා දෙමු කත්තේ...
- වි.මු. චන්දන බණ්ඩාර

No comments:

Post a Comment

Followers